5 Essential Elements For Lift (2024) sinhala sub

රායන්ගේ හැසිරීම පියෙකුගේ වගේ වීමට ලොකු හේතුවක් තියෙනවා. මේ තරම් කාලයක් කොච්චර ප්‍රශ්න, දුක් කරදර තිබුණත් හැමදෙයක්ම වෙනස් වෙන්න ගත්තේ එක තැනකින්. හොඳට ව්‍යාපාරය කරගෙන යන රායන්ගේ ෆාස්ට් ෆුඩ් කඩේ මිලට ගන්න ව්‍යාපාරිකයෙක් මුත්තුවේල්ගෙන් අහනවා. කොච්චර බැහැ කිව්වත් බලපෑම් කරන්න හදපු නිසා මුත්තුවේල් ඒ ව්‍යාපාරිකයාට තුවාල වෙන්නම ගහනවා. මුත්තුවේල් ආවේගශීලී කෙනෙක්. ඉතින් රණ්ඩුවකුත් වෙලා මුත්තුවේල්ට පොලිසියේ ලගින්නත් වුණා. රායන් මල්ලිලා දෙන්නා වගේ රණ්ඩුවට යන කෙනෙක් නෙවෙයි. ප්‍රශ්නයක් වලින් ඈත් වෙලා යන ඉවසිලිවන්ත කෙනෙක්. ප්‍රශ්න වලින් ඈත් වෙවී යන රායන්ට, මුත්තුවේල් ගෙනාව පුංචි ප්‍රශ්නය ලොකු ප්‍රශ්නයක් වෙන්නෙ කොහොමද, මේ ප්‍රශ්නයෙන් ගැලවෙන්නේ කොහොමද කියලා චිත්‍රපටිය බලලම දැනගනිමු.

මේ දිගහැරෙන්නේ රායන් පවුලේ කතාව. අම්මා තාත්තා නැති මේ පවුල රැක බලා ගත්තේ වැඩිමලා වුණ කාත්තවරායන්. කාත්තවරායන් කෙටියෙන් රායන් නමින් හඳුන්වනවා. රායන්ගේ මල්ලිලා දෙන්නා මුත්තුවේල්රායන් හා මානික්කරායන්. රායන්ගේ නංගි දුර්ගා. රායන් ෆාස්ට් ෆුඩ් කෑම කඩයක් කරගෙන යනවා. ඒකෙන් ලැබෙන ආදායමින් තමයි එදිනෙදා වියදම් වලට වගේම විද්‍යාලයේ යන මානික්කම්ට වියදම් කරන්නෙත්. මානික්කම් දිනපතාම විද්‍යාලයෙන් එලියට බැහැපු ගමන් කෙලින්ම අයියගේ කඩේට ඇවිත් උදවු කරනවා. මුත්තුවේල්ට රස්සාවක් නැති නිසා අයියගේ කඩේ වැඩ කරන අතරෙදිම අරක්කු බිබී රස්තියාදුවේ යමින් ඉන්නවා. දුර්ගා ඉගෙන ගන්න කැමැත්තක් නැති නිසා ගෙදරට වෙලා ගෙදර වැඩ බලා කියාගෙන ඉන්නවා. මල්ලිලාට, නංගිට ඥාති කමින් රායන් අයියා වුණත් රායන්ගේ පියෙකුගේ ස්ථානයේ ඉඳන් එයාලව බලාගන්න නිසා පියෙකුට වගේ හිතේ ලොකු ගෞරවයක් ලැදිව තිබුණා.

තමිල් රැකියාවක් හොයාගෙන චෙන්නායි වලට යනවා. අහම්බයකින් වගේ තමිල් එක්තරා විනෝදාත්මක කල්ලියකට අහුවෙනවා. එයාලා තමිල්ට රැකියාවක් එක්කම ඉඳුම් හිටුම්, කෑම බීම සපයනවා. මෙහෙම යද්දි, දවසක් ඒලියන් කෙනෙක් උදවුවක් බලාපොරොත්තුවෙන් මෙයාලව හොයාගෙන එනවා. ආර්යන් කියන විද්‍යාඥයා ‘ස්පාර්ක්’ නම් පාෂාණයක් භාවිතා කරමින් මාරාන්තික නෝවා වායුව පෘථිවි හරයෙන් පිටතට ගන්න උත්සාහ කරනවා.

One of many agency’s operatives and Cyrus’s ex, Abby, finds herself forced to work Using the team of criminals on this secretive mission. Let’s break down the ending and find out if Cyrus and his staff handle to help keep the gold outside of Jorgenson’s evil fingers (not surprisingly they do.)

-style of representing spot names with huge text that are blended into The situation, and only swaps The situation for that place if it's extremely hard to the viewers to recognise (like the lose in the middle of Northern Ireland Cormac tortures Arthur Tigue in).

Their timing is intricate when Jorgenson executes a mole in his Group and moves up the delivery date. Nonetheless, the crew is ready on time. After successfully diverting the aircraft, Jorgenson's henchmen attempt an hijack, causing a struggle on board the airplane.

The plane nearly lands to the little runway from the Alps, as does Camilla in her personal jet. Cormac and his Adult males get the higher hand and consider our heroes hostage.

ඉතින් මෙයාලට මොකද වෙන්නෙ කියලා ඔයාලම ෆිල්ම් එක බලලා දැනගන්න..

වර්ගීකරණය චිත්‍රපටි ඇනිමේ (ජපන් ඇනිමේෂන්) චිත්‍රපට

Find out why cruising is the last word vacation and unlock insider strategies and tricks. Commence your journey now!

ඒත් ඒක දෙන්න පුළුවන් උන මුල්ම අවස්ථාවේම ඔබට තිළිණ කරනවා. ඇත්තෙන්ම මේ දින කීපයේ මේ පිළිබඳ නිතර විමසමින් උප සිරැසිය නිකුත් කරන තුරු උපේක්ෂා ශීලීව බලා සිටි රසිකයින්ට මගේ ගෞරවය පිරි නමනවා.

මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්

ගුණාත්මක උපසිරැසිකරණයට යම් මඟපෙන්වීමක්

මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.Click Here

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15

Comments on “5 Essential Elements For Lift (2024) sinhala sub”

Leave a Reply

Gravatar